ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද(25) සවස අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසු වූ ඔහු අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී තිබේ.
80 දශකයේ කෝලම් කාරයෝ සහ කැකිල්ලේ රජ්ජුරුවෝ වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔහු කැකිල්ලේ රජ්ජුරුවෝ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කළා.
පසුකාලීනව මෙරට සිනමා ක්‍ෂේත්‍රය තුළ ඔහු කැපී පෙනෙන චරිතයක් වුණේ ශ්‍රී ලාංකිය සිනමාවේ චිත්‍රපට රැසක් සංරක්ෂණය කිරීම හේතුවෙන්.
