Advertise with Giraya
NEWS

KDU කර්නල්වරයෙක්ට හා ඔහුගේ පුතාට කොරෝනා වැළඳෙයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කර්නල්වරයෙකුට හා ඔහුගේ පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

එසේම, මේ වන විටත් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එම වාර්තාවෙන් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top