කොරෝනා වෛරසය හේතුවෙන් රට තුල මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇති නම් ඒ පිළිබඳව පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටිනු ලැබේ.
071-4422006
0382232868
0714394449
0372267225