Advertise with Giraya
NEWS

දාන මාන පහසුකම් නොමැති විහාරස්ථාන ඇත්නම් දන්වන්න

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුල මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇති නම් ඒ පිළිබඳව පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලය ඉල්ලා සිටිනු ලැබේ.

071-4422006
0382232868
0714394449
0372267225

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top