NEWS විශ්වවිද්‍යාල නව බඳවාගැනීම් කල් යයි By Vihangi Abeyratne Posted on March 25, 2020 Share Tweet Share Share Email Comments නව අධ්‍යයන වර්ශය සඳහා විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කරගැනීම අප්‍රේල් 9 දක්වා කල් යන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව පවසනවා. ඒ අනුව 2020/2021නව බඳවා ගැනීම් අප්‍රේල් 09යෙන් පසු සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කලේ. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ