Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විශ්වවිද්‍යාල නව බඳවාගැනීම් කල් යයි

නව අධ්‍යයන වර්ශය සඳහා විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කරගැනීම අප්‍රේල් 9 දක්වා කල් යන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව පවසනවා.

ඒ අනුව 2020/2021නව බඳවා ගැනීම් අප්‍රේල් 09යෙන් පසු සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කලේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top