Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

Breaking News: කොරෝනා ආසාදිත 102 වැනි පුද්ගලයාත් හඳුනා ගැනේ

Update 7.37 pm

මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ 102 වැනි පුද්ගලයාත් හඳුනාගෙන ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

____________________________________________________________________________

Giraya News Alerts

Update 6.30 pm

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

______________________________________________________________________________

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන මේ වන විට 100 දක්වා වැඩි වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඉන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

මේ වන විට රෝහල් ගත කොට සිටින සැක කටයුතු පුද්ගලයින් සංඛ්‍යාව 229ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top