Advertise with Giraya
FOREIGN

චීනයෙන් යළිත් නව ආසාදිතයින් 78ක්.. යළිත් කොරෝනා දෙවන රැල්ලක පෙර නිමිති

චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ මූලාරම්භය සිදු වු බවට සැලකෙන වූහාන් ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු සතියකට පමණ පසු වාර්තා වීම ද විශේෂත්වයක්.

ඉකුත් පැය 24 තුළ මරණ 7 ක් ද චීනයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ. මෙම තත්ත්වය කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය තුළ දෙවන වරටත් පැතිර යාමේ අවදානමක්දැයි සැක මතුව තිබෙනවා.

Giraya News Alerts

චීනයෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන 81,171 ක්. සිදුව ඇති මරණ ගණන 3,277 ක් වනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top