බස්නාහිර පලාත් ආණ්ඩුකාර ධූරය සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා පත් කර ඇත. අද (24) දහවල් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එම ධූරයේ දිව්රුම් දෙනු ලැබුවා.
බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා ඇරඹේපොළ මහත්මිය එම ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස් වීම නිසා එම පුරප්පාඩුව පිරවීමට මෙම පත් කිරීම සිදු කෙරිණි.
