Advertise with Giraya
NEWS

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කරයි.

ඊයේ (22) දිනයේදී මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කලේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top