Advertise with Giraya
NEWS

මෙරට පළමු කොරෝනා ආසාදිත රෝගියා සුව වී රෝහලෙන් පිටව යයි

මෙරට කොරෝනා ආසාධිත පළමු රෝගියා පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වූ පළමු රෝගියා වූයේ සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන මේ වනවිට පූර්ණ සුවය ලබා පිටවගොස් තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top