ඉකුත් 15 වනදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති සාක් හවුලේ රාජ්‍ය නායකයින්ගේ වීඩියෝ සම්මන්ත‍්‍රණයේදී ස්ථාපිත කළ කොරෝනා වෛරසය මර්දනය සදහා ස්ථාපිත සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් පනස් ලක්‍ෂයක් පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතිඥා ලබාදී තිබෙනවා.
මේ අතර කොරෝනා මර්දනයට සහයවීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රජයට ඩොලර් මිලියන 25 ක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.
