Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා මර්දනයට ජනපතිගෙන් ඩොලර් මිලියන 05ක්

ඉකුත් 15 වනදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවති සාක් හවුලේ රාජ්‍ය නායකයින්ගේ වීඩියෝ සම්මන්ත‍්‍රණයේදී ස්ථාපිත කළ කොරෝනා වෛරසය මර්දනය සදහා ස්ථාපිත සාක් අරමුදලට අමෙරිකානු ඩොලර් පනස් ලක්‍ෂයක් පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතිඥා ලබාදී තිබෙනවා.

මේ අතර කොරෝනා මර්දනයට සහයවීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය රජයට ඩොලර් මිලියන 25 ක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top