Advertise with Giraya
NEWS

තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 4ක් හඳුනා ගැනේ… හඳුනාගත් රෝගීන් ගණන 82 දක්වා ඉහළට

Update 6.00 pm

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 82දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඒ අද දිනයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සිව්දෙනෙක් තහවුරු වීමත් සමගයි.

Giraya News Alerts

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන කාන්තාව සමග මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 82ක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

______________________________________________________________________________

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මේ වනවිට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ වන විට රොහල් ගතව අධීක්ෂණය කරන පුද්ගලයින් 222ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top