NEWS ඇඳිරි නීතිය නිසා දුරකථන සමාගම් වලින් අමතර කතා කාලයක් හා හදිසි ණයක් By Vihangi Abeyratne Posted on March 22, 2020 Share Tweet Share Share Email Comments ඇඳිරිනීතිය හේතුවෙන් පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර කතා කාලයක් ලබාදීමට සියලුම දුරකතන ජාල සේවා සමාගම් එකඟ වී තිබෙනවා. මීට අමතරව හදිසි ණය ලබාදීමටද ඔවුන් එකඟ වූ බවයි විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව නිවේදනය කලේ. Related Items: Share Tweet Share Share Email 1 Comment 1 Comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ