Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඇඳිරි නීතිය නිසා දුරකථන සමාගම් වලින් අමතර කතා කාලයක් හා හදිසි ණයක්

ඇඳිරිනීතිය හේතුවෙන් පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර කතා කාලයක් ලබාදීමට සියලුම දුරකතන ජාල සේවා සමාගම් එකඟ වී තිබෙනවා.

මීට අමතරව හදිසි ණය ලබාදීමටද ඔවුන් එකඟ වූ බවයි විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව නිවේදනය කලේ.

Ads
1 Comment

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top