Advertise with Giraya
NEWS

ඉන්දියාවේ සිටි සිරවී සිටි අය මෙරටට පැමිණ අවසන්… සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවතී

මින් ඉදිරියට තත්ත්වය පාලනය වනතුරු කිසිදු ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපළ වෙතින් රටතුළ ට ඇතුල්කර නොගන්නා බව ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජි.ඒ චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ සිරවි සිටි පිරිස සියලු දෙනා අද (22) උදැසන වනවිට කටුනායක වෙත ගෙනවිත් අවසන් බවත් ,එම රාජකාරිය අවසන් බවත් ඔහු පැවසිය .

විදෙස් රටවල සිට පැමිණෙන ට්‍රාන්සිට් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැම්ණියත් එම මගින් රට තුලට නොගෙන අදාළ රටවල ට යැවිමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසිය

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top