Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහමැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

එළඹෙන අප්‍රේල් මස 25 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ශී‍්‍ර ලංකාව තුළ ව්‍යප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය එම දිනයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ලබන අපේ‍්‍රල් මස 30 වැනිදා පසුවී ඉන් දින 14 කට පසු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top