එළඹෙන අප්‍රේල් මස 25 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ශී‍්‍ර ලංකාව තුළ ව්‍යප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය එම දිනයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව ලබන අපේ‍්‍රල් මස 30 වැනිදා පසුවී ඉන් දින 14 කට පසු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කරනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
