Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

Breaking News:කොරෝනා ආසාදිත රෝගීන් ගණන 76 දක්වා ඉහළට

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගින් හතරදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියි. ඔවුන් අනුරාධපුර රෝහලෙන් වාර්තා වි තිබේ.

ඒ අනුව දැනට ආසාදිත රෝගීන් ගණන 76 දක්වා වැඩි වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top