Advertise with Giraya
NEWS

Breaking News: කොරෝනා ආසාදිත රෝගීන් ගණන 70 දක්වා ඉහළට

Update 5.30 pm

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

____________________________________________________________________________

Giraya News Alerts

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් 06 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි. මේ වන විට රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 218 දෙනෙකු සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top