Advertise with Giraya
NEWS

වත්තල සහ ජා ඇල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි

වත්තල සහ ජා ඇල පොලිස් බල ප්‍රදේශයට අද (19) රාත්‍රී 10 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top