Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ජාතික නාම ලැයිස්තු යෝජනාව සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා අත්සන් තැබීම සිදු කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන ඔහු මේ වන විට අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරමින් සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top