Advertise with Giraya
Giraya NewsGiraya News
BUSINESS

චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 500ක්

වසර 10 කින් ආපසු ගෙවීමේ පදනම මත චීන සංවර්ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා අද (18) දින ගිවිසුමකට එළඹ තිබේ.

ගිවිසුමට අත්සන් තැබුවේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැන් වෙයි යන නිලධාරීන් දෙදෙනායි.

සහනදායි කොන්දේසි යටතේ සහ සහන පොලී අනුපාතයක් යටතේ මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top