Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනා ගැනේ… රෝගීන් ගණන 50ක් වෙයි

අද (18) දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 9 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 50 ක් හමුවී ඇත.

ඊයේ (17) දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනු ලැබූ පුද්ගලයින් ගෙන් 19 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියා සිටියා.

එලෙස කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගෙන් 18 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය අතර තවත් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍යය සිට පැමිණ ඇති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top