Advertise with Giraya
NEWS

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කර ගන්නා සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයඳුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියලු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.

ඒ අනුව සියලු පාසල්වල එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ද විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top