Advertise with Giraya
NEWS

දිනපතා ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය වාර 86ක් අවලංගු කරයි

රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් 2020.03.17 සිට 2020.03.19 දක්වා දුම්රිය ගමන්වාර 86ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දිනපතා ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ද ඊට ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top