Advertise with Giraya
NEWS

රටවල් තුනක සිට පැමිණෙන අයට අද සිට ලංකාවට ඇතුළු වීම තහනම්

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන් ඇති බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කලේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top