ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලීය ආරංචි මාර්ග තහවුරු කර සිටියි.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ජාතිය හමුවේ අදහස් පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.