Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8ට ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලීය ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ජාතිය හමුවේ අදහස් පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top