Advertise with Giraya
NEWS

Breaking News: ආසාදිත රෝගීන් 28 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසධිතවූ තවත් පුද්ගලයින් 06 දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ යනු ඇති.

එසේම, නව කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත මෙරට තුළ පුද්ගලයින් 212 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන අතර ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු දිවයිනේ රෝහල් 16 ක ප්‍රතිකාර ලබයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top