Advertise with Giraya
BUSINESS

ලොව පුරා පිහිටි ඇපල් සමාගමේ ශාඛා ජාලයන් වසා දමයි

ලොව පුරා පවතින ඇපල් සමාගමේ ශාඛා ජාලයන් සියල්ල ලබන 27 වන දා දක්වා වසා දැමීමට තීරණය කළ බව එම සමාගාම නිවේදනය කරයි. ඒ අනුව චීනයේ නිෂ්පාදනාගාර ඇතුළුව ලොව පුරා පවතින සිය සමාගම් ජාලය සති දෙකක කාලයක් වසා තැබෙන බව එම සමාගම නිවේදනය කරයි.

මීට පෙර චිනයේ පවතින ඇපල් සමාගමට අයත් අලෙවි සැල් වසා දැමීමට හා විවෘතව තැබෙන වේලාවල් සීමා කිරිමට ද තීරණය කර තිබූ අතර මේ වන විට ඇමරිකාවේ ද ඇපල් සමාගමේ අලෙවිසැල් හිමිකරුවන් ද එම තීරණය ක්‍රියාත්මක කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top