Advertise with Giraya
NEWS

Breaking News: තවත් ආසාදිතයන් 07ක් හඳුනා ගැනේ.. ‌රෝගීන් ගණන 18 දක්වා ඉහළට

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලාංකික ‌රෝගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහල යනු ඇති.

මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වනවා.

මේ වන විට ඔවුන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top