Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිතයින් ගණන 11 දක්වා ඉහළට

මීට ‌‌‌‌පෙර ජර්මනියේ සිට පැමිණ නව ‌කොරෝනා ‌වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයා සමඟ එම සංචාරයේ ‌යෙදුන අයෙක් ‌වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ‌මේ වන විට අයි.ඩී.ඒච් ‌රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ අනුව ‌රෝගය ආසාදිත වූ ලාංකිකයින් ගණන 11ක් දක්වා ඉහළ ‌ගොස් තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top