මීට පෙර ජර්මනියේ සිට පැමිණ නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයා සමඟ එම සංචාරයේ යෙදුන අයෙක් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.
ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මේ වන විට අයි.ඩී.ඒච් රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ අනුව රෝගය ආසාදිත වූ ලාංකිකයින් ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.
