Advertise with Giraya
NEWS

උසස් පෙළ විභාගය කල් යන්නේ නැහැ… සා.පෙළ ප්‍රතිඵලත් මේ මස අග

පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් යන බවට පැතිර යන කට කතා අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා සඳහන් කරයි.

එසේම, මේ මස අග වන විට 2019 වසරේ දී පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top