Advertise with Giraya
NEWS

කොරෝනා බවට සැක පිට ගුවන්තොටුපොළ නිලධාරියෙක් රෝහලට

කටුනායක ගුවන්තොටුපොළේ සේවය කරන නිලධාරියෙකු කෝවිඩි 19 නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක පිට මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම ගුවන් තොටුපළ නිලධාරියා ඉකුත් දා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා සහය ලබාදී ඇති බව පැවසෙනවා,

මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top