Advertise with Giraya
NEWS

පොලීසියෙන් නිවේදනයක්

රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරික්ෂණ නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ අදාළ තනතුරු සදහා බදවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ කටයුතු හෙට (16) දින සිට සිදුකිරීමට නියමිතව තිබු බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top