Advertise with Giraya
POLITICS

රතන හිමියන් කොඩිය රැගෙන මහමැතිවරණයට

ආගමික අන්තවාදය පිළිබඳ ජනතාව හා එක්ව ආණ්ඩුවෙන් පිළිතුරක් බලාපොරොත්තු වුව ද මේ වන තෙක් ඊට පිළිතුරක් ලැබී නැති බවත් සියලු ජනතාව ඒකරාශී කරගෙන ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

ඒ සඳහා අපේ ජන බල පක්ෂය මඟින් තරඟ වැදීමට සූදානම් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.එහි ලාංඡනය වන්නේ කොඩිය බවත් ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තීරණය කරන්නේ එම නව බලවේගය බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top