ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලබන සඳුඳා (16) දින රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජානක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම උදෙසා මෙම තීරණය ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන කර සිටියි.