Advertise with Giraya
NEWS

කොරෝනා බවට සැක පිට බන්ධනාගාර රැඳවියෙක් රෝහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බන්ධනාගාර රැඳවියෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇත.

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේ දී ඔහු බන්ධනාගාරගත කර ඇති අතර ඔහු පෙබරවාරි මාසයේදී අසර්බයිජානයේ සේවය කර මෙරටට පැමිණ තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top