Advertise with Giraya
NEWS

Breaking News: අසාදිත ‌‌‌රෝගීන් ගණන 10 දක්වා ඉහළට

කොරෝනා ‌වෛරසය ආසාදනය වූ ‌තවත් ‌රෝගීන් ‌දෙදෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

හඳුනා ගත් රෝගීන්ගෙන් එක් අයෙකු මෙම මාසයේ 7 වැනි දා ඉතාලියේ සිට පැමිණ ඇති 56 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් රෝගියා 17 හැවිරිදි ගැහැණු ළමයෙකු වන අතර ඇය මීට පෙර හඳුනාගත් රෝගියෙකුගේ ඥාතියෙකි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top