Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නැවත දැනුම් දෙන තුරු සියළුම සිනමාහල් වසා දැමේ

අගමැතිවරයාගේ උපදෙස් පරිදි දිවයිනේ සියළුම සිනමාහල් අද (14) දින සිට වසා දැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල්වල චිත්‍රපට අද සිට ප්‍රදර්ශනය කිරීම නවතා දමනු ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top