Advertise with Giraya
NEWS

මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කර පාලන මිලකට ලබා දීමට පියවර

මුඛ ආවරණ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එක් දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි.

මේ අතර මුඛ ආවරණ ඉතා ඉක්මනින් පාලන මිලකට ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top