Advertise with Giraya
NEWS

Breaking News: රවී කරුණානායක අධිකරණයට

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රවී කරුණානායක මහතා සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අද (13) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත. ඔවුන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් වූයේ ඔවුන් දෙදෙනා ඇතුළු 11 දෙනෙක්ට එරෙහිව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර දින 07ක කාලයකට පසුවයි.

ඒ ඔහු ඇතුළු සැකකරුවන් සතරදෙනෙකුට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද දිනයේදී කරන ලද නියෝගයට අනුවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top