Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සියළු උපකාරක පන්ති සති දෙකකට අත්හිටුවීමට පියවර

දිවයින පුරා පැවැත්වෙන සියළු උපකාර පන්ති සති දෙකකට කාලයක් සඳහා අත්හිටුවීමට වෘත්තීය දේශකවරුන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම හේතුවෙන් රජයේ පාසැල් නිවාඩු කාලය හෙට සිට ආරම්භ කිරීමට ගත් තීරණයට සමගාමීව මෙම තීරණය ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බව වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top