දිවයින පුරා පැවැත්වෙන සියළු උපකාර පන්ති සති දෙකකට කාලයක් සඳහා අත්හිටුවීමට වෘත්තීය දේශකවරුන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.
කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම හේතුවෙන් රජයේ පාසැල් නිවාඩු කාලය හෙට සිට ආරම්භ කිරීමට ගත් තීරණයට සමගාමීව මෙම තීරණය ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බව වාර්තා වේ.