Advertise with Giraya
POLITICS

අගමැති නාමයෝජනා අත්සන් කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණය සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජයරාමේ පිහිටි නිල නිවසේ දී අද (11) නාම යෝජනා අත්සන් කරනු ලැබුවා.

ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වනු ඇති.

මේ අතර,පොහොට්ටුව ලකුණින් මෙවර මහ මැතිවරණයට තරග කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණින් තරඟ වදින දිස්ති‍්‍රක් නායකයන් ද අද දින නාම යෝජනාවලට අත්සන් තැබීමට නියමිතව ඇත.

Giraya News Alerts

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට සිට ආරම්භවනවා. මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන අපේ‍්‍රල් මස 25වනදායි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top