Advertise with Giraya
NEWS

Breaking News: කොරෝනා ආසාදිත ලාංකිකයෙක් මෙරටින් හමුවෙයි

නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්.

ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වූණා. ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේදීයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top