Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

කොරෝනා වෛරසයෙන් බේරෙන්න හොඳම ස්ථානය ශ්‍රී ලංකාවයි

එංගලන්තයේ සංචාරක උපදේශකවරයෙක් වන පෝල් චාල්ස් ජාත්‍යන්තර රූපවාහිනී වැඩසටහනක් සමග එකතු වෙමින් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ස්ථානය ලෙසට පවසා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ සෙල්සියස් අංශක 29 පමණ වන හෝ ඒ හා සමාන රටවල් කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා හොඳම කාලගුණය බවයි.

මේ අතර ඔහුට යාමට අවශ්‍ය නම් ඔහු යන්නේ කැරබියානු දූපත් හෝ ශ්‍රී ලංකාවට බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසනවා. එම රටවල් සංචාරක පරාදීස බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Giraya News Alerts

එම වීඩියෝව පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top