එංගලන්තයේ සංචාරක උපදේශකවරයෙක් වන පෝල් චාල්ස් ජාත්‍යන්තර රූපවාහිනී වැඩසටහනක් සමග එකතු වෙමින් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ස්ථානය ලෙසට පවසා තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ සෙල්සියස් අංශක 29 පමණ වන හෝ ඒ හා සමාන රටවල් කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා හොඳම කාලගුණය බවයි.
මේ අතර ඔහුට යාමට අවශ්‍ය නම් ඔහු යන්නේ කැරබියානු දූපත් හෝ ශ්‍රී ලංකාවට බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසනවා. එම රටවල් සංචාරක පරාදීස බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
එම වීඩියෝව පහතින්.
