Advertise with Giraya
POLITICS

ස.ජ.බ.ය මැතිවරණයට තරඟ කරන ලකුණ ගැන මැතිවරණ කොමිසමට දැනුම් දෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 22ක සඳහාම දුරකථනය ලකුණින් තරඟ කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මේ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය මේ වන විට නාමයෝජනා මණ්ඩලයක් ද පත්කර තිබෙන අතර නාම යෝජනා බාර ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top