Advertise with Giraya
POLITICS

‘ගෝඨාභය ජනපති සමඟ අලුත් දේශපාලනයක් ගොඩනඟනවා’ – ආචාර්ය චරිත හේරත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්වෙමින් ඉතිහාසයේ මෙතෙක් නොපැවති නවමු දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට කටයුතු කරන බව ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය චරිත හේරත් මහතා මෙසේ පැවසීය.

“අපි කෙලින් හිටගත්තා. අපිට පක්ෂය නැතිවුණා. 2015 පත්කළ මන්ත්‍රීවරු නැතිවුණා. ඔවුන් එ.ජා.ය සමඟ ආණ්ඩු කරද්දි අපි ඊට විරුද්ධව දේශපාලනය කළා. ගෝඨාභය ජනපති සමඟ. අලුත් දේශපාලනයක් ගොඩනගනවා“

Giraya News Alerts

එම අවස්ථාවට එක්වෙමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේ පැවසීය.

“අපිට රට වෙනස් කරන්න ඕනි පැරණි අයට බැරි නැහැ. ඒ අය අලුත් වෙන්න ඕනි. අලුත් වෙන්න බැරිනම් හොඳම උදාහරණය උකුසු කතාව. කරන්න පුළුවන් ලොකුම සේවය. ලැජ්ජාසහගත තරගයකට නොයා. ජන්ද ඉල්ලීමෙන් ඉවත් වෙන්න“

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top