Advertise with Giraya
Giraya NewsGiraya News
SPORTS

විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාව දිනා ගනියි

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද (08) දින පැවති අවසන් තරඟයෙන් ලකුණු 85ක ජයක් වාර්තා කරගනිමින් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ කිරුළේ හිමිකාරිත්වය අත්පත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

පළමුවට පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ දී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 184ක් රැස් කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩාම පන්දුවාර 19.1 ක් අවසානයේ දී සියළුදෙනා දැවී ලකුණු රැස් කර ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top