Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවට සම්බාධක දාන්න බ්‍රිතාන්‍ය සූදානම් වෙයි!

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය මෙරටට සම්බාධක පැනවීමට අදහස් කර ඇති බව බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු රාජ්‍ය අමාත්‍ය නීජල් ඇඩම්ස් පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

බි‍්‍රතාන්‍ය ලේබර් පක්‍ෂ මන්ති‍්‍ර අජසල්කාන් අසන ලද ප්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින් නිජල් ඇඩම්ස් රාජ්‍ය ඇමතිවරයා ඊයේ (06) දිනයේදි මේ බව පවසා ඇත.

එසේම, ශ්‍රී ලංකා රජය සමඟ සබඳතා ඇති කර ගැනීමේදී වගවීම, යුක්තිය සහ සංහිඳියාවේ වැදගත්කම පිළිබඳව අවධාරණය කර සිටින බව ද බ්‍රිතාන්‍ය රජය කියා සිටී.

Giraya News Alerts

එසේම වගවීමට අදාළ ජිනිවා යොජනාව කි‍්‍රයාත්මක කරන ලෙස ද බි‍්‍රතාන්‍ය රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top