Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

Exclusive: අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවයි

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හා ජාවාරමට දුම්රිය සෘජුව සම්බන්ධ බවට විමල් වීරවංශ අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයක් මාධ්‍යයේ පලවීමත් සමඟ එයට විරෝධය දක්වමින් දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සූදානම් වි තිබුණි.

නමුත්, අගමැති නිල නිවසේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබු දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top