මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරඟ කරන සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැස්වීම ගම්පහ කිරිදිවැල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ සිරිද්ද මිල්ලත නිවසේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබේ.
එම ආරම්භක ජන හමුව මේ වන විට පැවැත්වෙනවා.