Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

ලකුණත් නැතිව සජිත් ගම්පහින් ඡන්ද වැඩ පටන් ගනියි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරඟ කරන සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැස්වීම ගම්පහ කිරිදිවැල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ සිරිද්ද මිල්ලත නිවසේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබේ.

එම ආරම්භක ජන හමුව මේ වන විට පැවැත්වෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top