අද (05) සවස 2 පසුව මධ්‍යම පළාතේ සහ රත්නපුර,ගාල්ල, මාතර, හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවසඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් දැක ගත හැකියි.
