Advertise with Giraya
NEWS

රවී කරුණානායක ඇතුළුව බැඳුම්කර වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුළු අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙසට නීතිපතිවරයා 03 වැනි අඟහරුවාදා දින පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top